හඳුන් සමග අන්ද්‍රා තිදෙනෙක් තිහාරියේදී ඇල්ලෙති


නිට්ටඹුව මල්වත්ත ඇඟළුම්කම්හලක ඉන්දියන් ජාතිකයන් තිදෙනකු සුදු හඳුන් කිලෝ 237ක් සමග තිහාරියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අන්ද්‍රා ප්‍රදේශ්හි වැසියන් වන මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී භාෂාව පොලීසියට ප්‍රශ්නයක් වී ඇත.