හඳහන්කරුවන්ටත් කේන්දරේ වැරදිලා


ටියුෂන් ගුරුවරුන්, ජ්‍යෝති ශ්‍රාස්ත්‍රඥයාන්  හා ඉඩම් විකුණන්නන් මතුගම නගරයේ අනවසරයෙන් කටවුට් තිස් දෙකක් ඉවත් කළ පොලීසිය නගරය අවලස්සන කිරීමේ චෝදනා යටතේ ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

‍මතුගම පොලිස් ස්ථානාධිපති සී ලුඩොවයික් මහතා මෙම වැටලීම් මෙහෙයවීය.