හදේ ඇඳි රුව පපුවේ කොටලා


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂ කාර්යාලය විවෘත සිකුරාදා (12) විවෘත කැරිණි.

එම අවස්ථාවට සහභාගි වීම සඳහා රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවකු පැමිණ සිටියේ මහින්ද රාජපක්ෂ රුව තම සිරුරේ පච්ච කොටා ගෙනය.

සිය පපුවේ වම්පස ඔහු මහින්ද රාජපක්ෂ රුව පච්ච කොටාගෙන තිබූ අයුරු එසැණ කැමරාවට හසුවිය.

MRtatoo_201621201 MRtatoo_201621201-2 MRtatoo_201621201-3