හදිසියකට මුහුණ දෙන්නේ මෙහෙමයි


අනුරාධපුර නගර සභා හා  ඛණිජ තෙල් සංස්ථා  ගිනි නිවන ඒකක එක්ව අනුරාධපුර දුම්රිය අංගනයේ   අද පෙරහුරුවක් පවත්වමින් හදිසි ගින්නක් නිවන ආකාරය දුම්රිය සේවකයින්ට පෙන්වා දුන්නේය.