හදිසි ආපදාවකදී 117 ට ඕනෑම වෙලාවක කියන්න



(යොහාන් භාසුර)

හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අපදා තත්වයක් ඇති වුවහොත් කටයුතු කිරීමට සියලු අංශ සූදානම් කර ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.