හදවත වෙනුවෙන් උණුවන හදවත් සොයයි


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වේයන්ගොඩ, මාබෝදල,153සී- 1 ලිපිනයේ පදිංචි,  45 හැවිරිදි  ආර්.ඩබ්ලිව්.එම්.ටී. දැදිගම මහත්මිය ටකයාසු නම්  දරුණූ හදවත්  රෝගයකින්  පිඩා විදින්නීය.

2006 වර්ෂයේ දී  බයිපාස්  හෘද සැත්කමක්  ද , 2014 සහ 2015 වර්ෂ වල දී  හෘද නාල අවහිරතා ඉවත්  කිරිමේ  සැත්කම්  දෙකක්  සිදු  කර ඇත. ඇයගේ අවදානම්  රෝගී තත්ත්වය හේතුවෙන්  නැවත විවෘත හදවත්  සැත්කමක්  හා  මහාධමනියේ  සැත්කමක්   කිරිමට  සිදුවන බව    වෛද්‍යවරු පවසති.

සැත්කම සඳහා  රුපියල්  ලක්ෂ 15 ක්  අවශ්‍ය  වන බවත්, ජනාධිපති අරමුදල සහ අග්‍රහාරභාර  අරමුදලින් ආධාර පෙර  ලබාගෙන ඇති  නිසා  මෙවර  ලැබනුයේ  රුපියල්  ලක්ෂ එකහමාරක් පමණි.

ඇගේ බැංකු ගිනුම - මාළිගාවත්ත ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ගිණූම්  අංක 1-0077-8817-154 

අවශ්‍ය තොරතුරු    071 39 30 723  මගින්  ලබාගත හැකිය.