හතුරුසිංහට උතුරෙන් මිතුරු උපහාරයක්


යුද හමුදා මූලස්ථානයේ ලුතිනන් ජනරාල් වශයෙන් උසස්වීමක් ලැබූ යාපන බලසේනා ආඥාපති මේජර් ජනරාල් හතුරුසිංහට යාපනයේ වාසවිලාන්හිදී උපාහර උත්සවයක්  පැවැත්විණි.

ඔහු යාපයේ සිටි සමයේ හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර සුහද සබඳතාවක් ගොඩනැගුණු බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී ධර්මන් කුලසිංහ මහතා කියා සිටී.

ආගමික නායකයෝ ද රජයේ නිලධරයෝ ද විවිධ සමිති සංවිධාන ද ඔහුට ආයුබෝවන් කීහ.