ඌව පළාත් සභාවේ හත්වැනි විපක්ෂනායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ ර.මු. රත්නායක මහතා අද (28) පත් කරනු ලැබීය.
හත් මාසයක් පුරා විපක්ෂ නායකවරයකු තෝරා ගැනිමට නොහැකිව ඌව පළාත් සභාව අර්බුදයකට මුහුණ දුන්නේය.