හතරලියද්දෙන් කසල තේ කිලෝ 4700ක් අල්ලයි


කසල තේ කිලෝ 4700ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සැකකරුවන් දෙදෙනකු ද සමඟ අත්අඩංගුවට ගත් බව හතරලියද්ද පොලිසිය කියයි.