හතරක් රිමාන්ඩ්


ඕස්ට්‍රේලියා යන්නට ගොස් ත්‍රිකුණාමල මුහුදේදී අත්අඩංගුවට ගත් උතුරු නැගෙනහිර වැසියන්ගෙන් 61 දෙනාගෙන් හතර දෙනකු මැයි පස් වැනිදා තෙක් රිමාන්ඩ් කළ ත්‍රිකුණාමල ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එම් ඒ අස්හාර් මහතා 46 දෙනක් ශරීර ඇප මත ද, වයස 18 අඩු 11 දෙනෙක් ඇප රහිතව ද මුදා හරිනු ලැබූහ.

රිමාන්ඩ් කළ සිව් දෙනා ඕස්ට්‍රේලියා ගමනේ සංවිධායකයන් බව පොලීසිය අධිකරණයට දැන්වීය.