අම්බලන්ගොඩ ඉඩම්තොට හා මීටියාගොඩ ඝාතන හතරකට සම්බන්ධ බව කියන හය දෙනකු මාසයක පමණ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් ළඟ තිබී ටී56 ගිනි අවියක්, පිස්තෝලයක්, රිවෝල්වරයක් සහ පතොරම් 15ක් අත්අඩංගුවට ගෙන තිබේ.

