නැගෙනහිර පළාත් මහ ඇමැති ලෙස එම පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ලෙස සිටි හපීස් නසීර් නම් කිරීමට එරෙහිව සයින්දුමර්දු මුස්ලිම් වැසියෝ අද ජුම්මා ආගමික මෙහෙයෙන් පසු විරෝධතාවක් පැවැත්වූහ.
මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීන් මහතාගේ මුහුණ සහිත පඹයෙන් සකස් කර එයට සෙරප්පුවලින් පහර දුන්හ.



