හක්මන ව්‍යාපාරිකයා ඇසිඩ් ගසා මරා දාලා


හක්මන කෝන්ගල කුරුදු ව්‍යාපාරිකයකු අද (23) අලුයම ඇසිඩ් ගසා මරා දමා ඇතැයි හක්මන පොලිසිය කියයි.

තිදරු පියකු වන ව්‍යාපාරිකයා නිදි පැදුරේ දී ම මරා දමා ඇති හේතුව නොදන්නා බව පොලිසිය පවසයි.