හක්මන බලය ජාජබට


හක්මණ ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය හිමි කරගත්තේය. ජාජබ ආසන 10 හිමිකර ගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජනබලවේගය ආසන තුන බැගින් ද දේශප්‍රේමී මහජන බලය ආසන දෙකක් ද හිමි කරගත්තේය. පොදු ජන පෙරමුණ එක් ආසනයක් දිනා ගත්තේය.