හංවඩුවක් හොරට හදාගෙන


හොරට සකස් කළ ජාතික හැඳුනුම්පතක් ළඟ තබා ගත් බවට සැකපිට අලව්ව වේරගොල්ලවත්තේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.