හංගේරියා කතානායක කහවේ


හංගේරියා ජනරජයේ කතානායක ලැස්ලෝ කෝවර් මහතා අද කහවට පැමිණියේය.  සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් ඉදි කළ නිවාස හා සම්පත් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම මෙම ගමනේ අරමුණයි. ශ්‍රී ලංකාවේ හංගේරියා තානාපති ජෝන්ස් ටෙරෙනියා ද තවත් පිරිසක් ද මෙම ගමනට එක් වූහ.