සෞදියෙන් සත්කාරයක්


සෞදි අරාබියේ  පදිංචි ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවේ  අඩු ආදයම් ලබන පවුල්වල සිසු සිසුවියන්  සදහා ශිෂ්‍යත්ව හතලිස් හතක් පිරිනැමුහ.

 අසරණ සරණ ‘‘සිසු  සහන අරමුදල‘‘ ලෙස නම් කර  ඇති මෙම වැඩසටහන යටතේ  එක් සිසුවකුහට වසරකට රුපියල්  දසදහසක් පිරිනමනු ලබයි.

කුරුණෑගල කසාගල රජමහා විහාරයේ  මැල්සිරිපුර විමලරත්න  හිමියෝ මෙම අරමුදල අධීක්ෂණය කරති.