සෞදි අරාබිය මුලික කරගනිමින් ක්‍රියාත්මක අසරණ සරණ සිසු සහන පදනම ශ්‍රි ලංකාවේ අඩු ආදායම් පවුල් වල සිසු දරුවනට වාර්ෂිකව රුපියල් දස දහසක ශිෂ්‍යාධාර දීමේ වැඩ පිළිවෙළේ මේ වසෙර් පළමු පියවර පසුගිය දා කුරුණෑගල හිරිපිටිය සහ පොල්පිතිගමදී පැවැත්විණි.
පළමු පියවර යටතේ සිසුන් හත් දෙනකුට ශිෂ්‍යාධාර ලබා දුන්නේය.
සෞදිඅරාබියේ දයා කහදවල , ගාමිණි අමරසිංහ , සුමිත් රෝයි , පුබුදු හේවාවිස්ස නයනා රංජනී කහදවල මහත්ම මහත්මීහු ද මේ වැඩසටහනට අනුග්‍රහය දැක්වූහ.

