සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ විදේශීය ශ්‍රමිකයන්ගෙන් හොඳම ශ්‍රම බළකායට හිමි සම්මානය ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය දිනාගෙන ඇතැයි සෞදි අරාබියේ අල් මතානියා පුවත්පත කියයි. සෞදි කම්කරු අමාත්‍යංශය වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ 1012 වසරේ හොඳම ශ්‍රමිකයන් ලෙස තෝරාගනු ලැබූහ. කාර්යක්‍ෂමතාවය, දක්‍ෂකම, ආචාර ශිලීත්වය හා සේවක ප්‍රශ්න අතින් සෙසු ශ්‍රමිකයන් අභිබවා ඇතැයි එම පුවත්පත කියයි. දෙවන ස්ථානය ඉන්දියාවට හිමි විය.
සෞදි ලක් සේවකයෝ කප් ගසති
Recommended Articles