සෞදි නැගෙනහිරට ශ්‍රී ලාංකික ප්‍රජා පාසලක්


සෞදි අරාබියේ නැගෙනහිර වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට සියලු පහසුකම් වලින් සමන්විත ශ්‍රී ලාංකික ප්‍රජා පාසලක් සදහාවූ පුර්ණ අනුමැතිය සෞදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදුන් බව ශ්‍රී ලාංකික පාසල් කළමනාකාර කමිටුව සදහන් කරයි.

2016  සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත මෙම පාසලෙහි  2016/2017 අධ්‍යයන වසර සදහා සිසුන් ඇතුලත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

ඒ සදහා http;//www.slisd.org/admission.sa යන වෙබ් අඩවියෙන්ද Facebook; www.facebook/slisd සහ [email protected] යන විද්‍යුත් තැපෑලෙන්ද 00966 508801638 යන ජංගම දුරකථන මගින්ද තොරතුරු ලබාගත හැකිබව පාසල් කළමනාකාර කමිටුව පවසයි.

1 2 4 s.