සෝමාවති ජාතික උද්‍යානයේ පේරමඩු ප්‍රදේශයේ අනවසරයෙන් වටිනා දැව කපා ඉරමින් සහ නිතිවිරෝධීව මත්පැන් පෙරමින් සිටි පිරිසකගෙන් අයකු අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
මොරගහකන්ද ව්‍යාපෘතිය හෙතුවෙන් ගමිමානවලින් ඉවත් කරන ලද පවුල් සදහා ඉදි වු නව ගමිමානය වන බිසෝපුර ගමිමානයේ සිට කිලොමිටර් 10ක් පමණ දුරකින් යුතු කන්තලේ පොලොන්නරුව මායිමට අසනනයේ අලිමංකඩක් ලෙස නම්කර ඇති ප‍්‍රදේශයේ වටිනා දැව කපා ප‍්‍රවාහනය සදහා සුදානම් කර තිබියදි මෙසේ අත්අඩංගුවට ගැනිමට හැකිවු බව මැදිරිගිරිය පොලිසිය සදහන් කරයි.

