දින හයක සිට පොලොන්නරුවට පවතින මහ වැසි සමග සෝමාවතිය පෙදෙසද, පොලොන්නරුව, මනම්පිටිය පාරේ ගල් ලෑල්ලද ගං වතුරෙන් යට වී ඇත.
කවුඩුල්ල ජලාශයේ සහ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 3 බැගින් විවෘත කර ඇත.
සෝමාවතිය වදින්නට ගිය 250 ක් පමණ පිරිස එහි කොටු වී ඇත.
මාස් කන්නයේ අක්කර 7500 ක් පැල ගොයම ගං වතුරින් යටවී ඇත.




