සෝම හිමි ගුණ සමරුව ඉරිදා රෝමයේදී


ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී  දස වසරක් සපීරීමේ පිංකම ලබන 29 වැනිදා ඉරිදා සවස 3 ට රෝමයේදී පැවැත්වීමට යයි.

රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම විහාරාධිපති අනුශාසනා පරිදි මේ පිංකම පැවැත්වේ.

සුනාමියෙන් මිය ගිය ශ්‍රී ලංකාවේ වැසියනට පහන් දල්වා පිං අනුමෝදන් කිරීමේ පිංකමක් ද එදින පැවැත්වේ.