හදවත් සැත්කමකට භාජනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදාදා (4) අලුයම සිංගප්පූරුවේ රෝහලකට වැඩම කරවීමට නියමිතය.
සාර්ථක ලෙස හදවත් සැත්කම සිදුව ඇති නමුත් ඒ සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් ඇතිවූ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා එහි ගෙනයාමට තීරණය කළ බව නාග විහාරයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට කීය.

