සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියනට සෙත් පතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) රාත්‍රී කෝට්ටේ නාග විහාරයේ දී බෝධි පූජා පිංකමක් පැවැත්විණි.
සෝභිත හිමියෝ සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබති.

