අපවත්වී වදාළ කෝට්ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කෝට්ටේ නාග විහාරයට පැමිණියේය.
අගමැතිවරයා සමග මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාද පැමිණ නාහිමියන්ගේ දේහයට අවසන් බුහුමන් දැක්වීය.



