සොලිඞ් පිලට යුද හමුදාවෙන් තර්ජනයක්


අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා පාපන්දු (ලීග්) තරගාවලියේදී  තරග 8 කට සහභාගි වූ සොලිඞ් කී‍්‍රඩා සමාජය ප‍්‍රසාද ලකුණු 17 ක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී. කෙසේ වෙතත් තරග 6 කදී ප‍්‍රසාද ලකුණු 15 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින යුද හමුදාවෙන් සොලිඞ් පිලට තර්ජනයක් එල්ල වී තිබේ.

පසුගිය 24 වැනිදා වන විට ‘බී’ කාණ්ඩයේ පවත්වා තිබූ තරග සංඛ්‍යාව 35 කි.

‘ඒ’ කාණ්ඩයේ තරග 30 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ තමන් ලබාසිටි පෙරමුණ රැක ගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ. නාවික හමුදා පිල තමන් සහභාගීවූ තරග 6 න් 4 ක් ජයග‍්‍රහණය කර තිබෙන අතර ඉතිරි තරග 2 ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ.

 

ඒ කාණ්ඩය

නො

කී‍්‍රඩා සමජයේ නම

තරග

ජය

වි. නැ.

පරාජය

ලැබූ ගෝල

දුන් ගෝල

ප‍්‍රසාද ලකුණු

1

නාවික හමුදාව

06

04

02

00

13

01

14

2

කොළඹ

06

03

02

01

16

06

11

3

ජාවාලේන්

07

03

02

02

08

06

11

4

බ්ලූ ස්ටාර්ස්

06

03

01

02

07

03

10

5

රත්නම්

07

02

02

03

11

12

08

6

සෝන්ඩර්ස්

06

02

02

02

06

04

08

7

ගුවන් හමුදාව

06

02

02

02

05

05

08

8

මාතර සිටි

06

01

03

02

05

11

06

9

මීගමුව යූත්

05

00

03

02

04

11

03

10

සුපර් සන්ස්

05

00

01

04

02

18

01

 

බී කාණ්ඩය

නො

කී‍්‍රඩා සමජයේ නම

තරග

ජය

වි. නැ.

පරාජය

ලැබූ ගෝල

දුන් ගෝල

ප‍්‍රසාද ලකුණු

1

සොලිඞ්

08

05

02

01

15

08

17

2

යුද හමුදාව

06

05

00

01

19

04

15

3

අප්කන්ටි‍්‍ර ලයන්ස්

08

03

03

02

15

14

12

4

රිනවුන්

07

03

02

02

10

12

11

5

නන්දිමිත‍්ර

08

02

03

03

13

21

09

6

දොන් බොස්කෝ

08

02

02

04

12

12

08

7

නිව් යංග්ස්

06

02

01

03

08

11

07

8

පොලිසිය

07

01

03

03

12

14

06

9

පෙලිකන්ස්

06

01

03

02

07

08

06

10

කළුතර පාර්ක්

06

01

01

04

08

15

04

 

(*)