සොරකමේ සැකය දුර දිග යයි


රන් අභරණ සොරකමක්  පිළිබඳව ඇති වු සැකයක් මත තංගල්ල දංකැටියේ නිවසක සමුපකාර සමිති  නිලධරයකු (54) පාසල්ගුරුවරියක වන ඔහුගේ බිරිය(50),පුතා (18) හා ඇගළුම් කම්හල් සේවකයකු (24) කපා කොටා ඇතැයි පොලිසිය කියයි.

ඇඟළුම් සේවකයකු වන පුතා (24) මිය ගියේය.