සොළොස් වැනි බෙනඩික්ට් පාප් වහන්සේ සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළ ඊයේ වතිකානුවට දැඩි වර්ෂාවක් ඇද හැලිණි.
එම වර්ෂාව සමඟ වතිකානුවේ සන් පියෙතරෝ දේවස්ථාන ගොඩනැගිල්ලේ කොතට අකුණක් පාත්වන අයුරු ඡායාරූප ශිල්පී පබ්රිසියෝ දී මේයෝගේ කැමරාවේ සටහන්විය.