ආහාර විස විමෙන් රෝගීවු බණ්ඩාරගම ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 37 දෙනකු රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි
ඊයේ (27) පෙරවරුවේ සිට වරින් වර මෙම සේවිකාවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන්ට දැඩි උදරාබාධ හා වමනය ඇතිවී තිබෙන බව රෝහල් ආරංචි කියයි
මෙම සිද්ධිය වාර්තා කිරිමට එහි ගිය මාධ්‍යවේදි බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතාට ඇඟළුම් ආයතනයේ බව යැයි කියාගන්නා පුද්ගලයෙකු ඔහුගේ රාජකාරියට බධා කර ඇත.
පරීක්ෂණ සඳහා පොලිසිය පැමිණෙන්නට පෙර රෝහලේ සිටි සේවිකාවන් පිටව ගිය බවද දැන ගන්නට ඇත

