සේවා කාලය අවුරුදු 10 කට අඩු වුණත් රණවිරුවන්ට විශ්‍රාම වැටුප්


අවුරුදු 10 කට අඩු සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා හා පොලිස් ආබාධිත රණවරුවන් 1379 දෙනකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් 9 වැනිදා ඔවුන්ට සිය ප්‍රථම විශ්‍රාම වැටුප ලබාදුන් බවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.