අවශ්‍ය පහසුකම් ඇති කිරීම මගින් මෙරටදීම සේලයින් නිපදවීමට කටයුතු කරන බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පහසුකම් ඇති කළ පසු රාජ්‍ය ඖෂධ සංස්ථාවේම සේලයින් නිපදවීමට හැකිවනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.