ඓතිහාසික මිහින්තලේ සේල චෛත්‍යයට කොත් පැළැඳවීම අද උදේ සිදු විය.
ශ්‍රී ලංකාවට බුදුසමය හදුන්වා දුන් මිහිඳු මාහිමියන්ගේ ශාරීරික ධාතු හා සර්වඥ ධාතු ප්‍රදර්ශනය පොසොන් පොහොය තෙක් පැවැත්වේ.
මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමි

