සපත්තු නැතිව සෙරප්පු පැළැඳ පාසලට ආ දැරියගේ ගෙලෙහි සෙරප්පු දෙක එල්ලා දඬුවම් කළ බව කියන ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර ඇය ගෙන පරීක්ෂණයක් ඇරැඹූ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එල් ඒ ඒ පුෂ්පකුමාර මහතා කියයි.
අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ඩග්ලස් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පරීක්ෂණය පැවැත්වේ.

