සේරු නුවර ගුරුවරිය ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි


සෙරුනුවර පාසැල් දැරියගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලු ගුරුවරිය ගැන වාර්ථාවක් සපයන ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති විමලවීර දිසානායක මහතා සේරුනුවර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට නියෝග  කළේය.

සපත්තු දෙකක් නොමැතිකම නිසා ඇය සෙරෙප්පුවලින් සැරසී ගිය මුත් ගුරුවරිය දඩුවම් කළ බව වාර්ථා විය.