සේයා ඝාතන සැකකරුට මීගමු මහාධිකරණයේ නඩු


සේයා දැරිය ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර සමන් ජයලත්ට මීගමු   මහාධිකරණ විනිසුරු එම් ඩී කරුණාතිලක මහතා ඉදිරියේ  අද (23) අධිචෝදනා බාර දුන්නේ ය.

දැරිය අපහරණය කිරීම, බරපතල දූෂණයට ලක් කිරීම, ඝාතනය කිරීම ඇතුළු චෝදනා ඊට අයත් ය.