සේමිණි අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය  කියයි.

මූල්‍ය වංචා  රැසක් හේතුවෙන් දිවයිනේ විවිධ අධිකරණ මගින් සිදුකර තිබූ වරෙන්තු හතක් මුල්කරගනිමින්  සැකකාරිය පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.