සේප්පුවේ තිබූ ලක්ෂ 11ක් බහිරවයා ගිලී


මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සේප්පුවක තිබුණු රුපියල් දස ලක්ෂ අසූ දෙදහසක් අතුරුදන් වී ඇතැයි කියමින් මහර සහකාර ප්‍රාදේශීය ලේකම් අද කඩවත පොලිසියට පැමිණිල්ලක් කළේය.