සේප්පුව කඩන්න බැරිවේ


මොනරාගල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අද අලූයම හොරුන් පැන ඇතැයි මොනරාගල පොලිසිය කියයි. බැංකුවේ සේප්පුව කැඩිමට ගත් උත්සාහය වැරැදී ගොස් ඇත. එහි කැටයක් සොරුන් අතට පත්වී ඇතැයි කියති.