සේනාධිපති තනියම එයි


ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති අද කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

සුපිරි කාරයකින් පැමිණි ඔහුගේ ආරක්ෂාවට ඩිෆෙන්ඩර් රිය දෙකක් ද පැමිණියේය.

ලොකු ලිපි ගොනුවක් රැගෙන ඔහු කාර්යාලයයට ඇතුළු විය.

ගාල්ල වරායේ පාවෙන යාත්‍රාවේ අවි ගබඩාව පවත්වාගෙන ගියේ ද මොහුය.   හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතියෙන් එම ගබඩාව පවත්වාගෙන ගිය බව කියති.

රහස් පොලිසය පවසනුයේ එවැනි අවි ගබඩාවක් පවත්වාගෙන යෑම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධී ක්‍රියාවක් බවයි.

 

senadhipathi-

senadhipathi-