ශ්‍රී ලංකාවට ගෙන්වන රෙදිපිළි සඳහා සේස බද්දක් අයකිරීම අසාධාරණයක් බවත් සෑම රෙද්දකින් ම එකම බද්ධක් අයකිරීමෙන් රෙදි පිළි අපනයන වෙළෙන්දන් දැඩි අසීරුතාවකට මුහුණ දෙන බවත් පවමින් සෙස් බද්ධට විරෝධය පෑ පාගමනක් අද කොළඹ කොටුවේ දී පැවැත්විණි. නිමි ඇඳුම් ගෙන්වා බෙදා හරින්නන්ගේ සංගමය මෙය සංවිධානය කළේය.




