සෙවනගලට ”රතු වැහි”


සෙවනගල ඉඳිකොළපැලැස්ස අංක එක ගමේ කොටසකට රතු පැහැ වැස්සක් ලැබුණු බව වැසියෝ කියති. භාජනවලට  එකතු කළ වැසි වතුර ද ලේ පාටය.