සෙවනගල සීනි කම්හල ‘තිත්ත‘ කරන්න යනවලු


සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නැවත පෞද්ගලීකරණය කිරීමට යතියි කියමින් එහි සේවකයෝ පිරිසක් අද (14) කම්හල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.

sewanagala_sini_5[1] sewanagala_sini_3[1] sewanagala_sini_1[1] sewanagala_sini_2[1]