සෙලීනා ගෝමස් කියන්නේ ජනප්‍රියත්වටය පත් ලාබාලම ගායිකාවක්නෙ. ඇය විසින් කරනු ලැබූ ක්‍රියාවක් පිළිබඳව කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ තමයි මෙවර නත්තල් දා ඇයගේ යහළුවන් සහ පවුලේ අය අත හැර පිළිකා රෝහලක ප්‍රතිකාර ලබන අයත් සමග නත්තල සැමරීමයි.