හදිසීයේ ඇතිකරගත් සම්බන්ධයකින් පසු ත්‍රිරෝද රථ රියදුරකු රුපියල් 46500ක මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර ඇතැයි ද ත්‍රිරෝද රියේ පසුපස එල්ලා සිටි සෙල්ලම් රිලවා නිසා ත්‍රිරෝද රියදුරා අත්අඩංගුවට ගත හැකිවී යැයිද පොලිසිය කියයි.
කතගේ මාලය වංචා කළ බව කියන රියදුරා දෙහිඔවිට අටුලුගම කන්දේදී අත්අඩංගුවට ගත් බව ද කියයි.