සෙල්ලම ලෙල්ලම වේ


නිට්ටඹුවේ  සිසුවියක විසින් පුටුවක් මත සිරස් අතට තැබුණු බව කියන යකඩ කූරක්  සිසුවකුගේ   ඇඟේ ඇනී රෝහල් ගත කළ බව නිට්ටඹුව පොලීසිය කියයි.

යකඩ කූර සමඟ සිසුවා වතුපිටිවල රෝහලට රැගෙන ගිය බවක් අගල් හයක් පමණ මුත්‍රාශය  ආසන්නයටම යකඩ කූර ඇතුළු වී තිබු බවත් වෛද්‍යවරු කියති.

යකඩ කූරක් තිබෙන බව නොදැන සිසුවා පුටුවේ වාඩි වන්නට ඇතැයි පොලීසිය කියයි.

එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් විමසු විට ඇය කියා සිටියේ එය විහිළුවක් බවයි.

wathupitiwala