හෙරොයින් වරදකට වැලිකඩ සිටින සිරකරුවන් දෙදෙනකුට සෙරප්පු අස්සේ සඟවා මත්කුඩු සහ මුදල් ලබා දීමට තැත් කළැයි කියන වැල්ලම්පිටිය සේදවත්තේ කතුන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව අධිකරණ අමාත්‍යංශය කියයි.
එක් කතක සැකකරුවකුගේ මවකි. අනෙක් කත තවත් සැකකරුවකුගේ බිරියකි.

