රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු හතක් සහ පන්සියයේ නෝට්ටු දෙකක් ළඟ තබා ගත් බව කියන හමුදා සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව අම්පාර පොලීසිය කියයි.
සැකකරු පොලීසියට කියා ඇත්තේ අවුරුදු නිවාඩුවට පැමිණ සල්ලි ඔට්ටුවට බූරුවා ගසද්දී මේ මුදල් තමාට ලැබුණු බවයි.
119 අංකයට ලැබුනු තොරතුරක් අනුව මේ වැටලීම සිදු කර ඇත.