සෙබළා මරුවා බත්තුළුඔයේදී අල්ලයි


පනාගොඩ යුද හමුදා කඳවුරේ රැකියාවට ඒම සඳහා මුන්දලම මදුරන්කුලියේදී පාර  මාරු වෙමින් සිටි ආබාධිත හමුදා සෙබළෙකු අනතුරකට ලක් කිරීමෙන් පසු පලා ගිය කාරය හා රියදුරා  බත්තුළුඔයේදී   අත්අඩංගුවට ගත්  බව පොලීසිය කියයි.

එම් එම් බී සමන්කුමාර (47) සෙබළා එතැනම මරුමුවට පත් විය.