සෙබළා කුඩු ඇදලා
මුදල් පසුම්බියේ තිබූ මත්කුඩු පැකට් 40ක් සමඟ පනාගොඩ යුද හමුදා සෙබළෙකු බව කියන පුද්ගලයකු පිළියන්දල පැලැන්වත්තේදී සැකපිට අත්අඩංගුවට ගත්බව පිළියන්දල පොලිසිය කියයි.
ඔහු බලපත් කිසිත් නැති ත‍්‍රීරෝද රියක් පදවමින් සිටි බවත් හමුදා හැඳුනුම්පතක් පෙන්වා බේරී යෑමට තැත්කළ බවත් පොලිසිය කියයි.

